සමඟියෙන් අප්‍රේල් 26 සිට මැයි 01 දක්වා පා ගමනක්!

Date:

සමඟි ජන බලවේගය විසින් ආණ්ඩුවට විරෝධය පළකරමින් අප්‍රේල් 26 වැනිදා සිට මැයි 01 වැනිදා දක්වා පා ගමනක් සංවිධානය කර තිබේ.

මහනුවර සිට කොළඹ දක්වා එය සංවිධානය කර තිබෙන අතර මැයි 01 වැනිදා කොළඹදී නිදහස් මැයි දින රැළිය පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

දැනටමත් ගාලුමුවදොර පවත්වාගෙන යන විරෝධතාවට ශක්තියක් දීමට මෙම පා ගමන සංවිධානය කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...