දහස් ගනණින් සිරි දළදා වන්දනාවට පැමිණෙන බැතිමතුන්ට පහසුවට Online වැඩපිළිවෙලක්!

Date:

රෂිකා හෙන්නායක

දහස් ගනණින් සිරි දළදා වන්දනාවට පැමිණෙන දහස් ගණනක් බැතිමතුන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය තොරතුරු එකම පියසකින් Online ක්‍රමයට ලබා ගැනීම සඳහා වන විශේෂ වෙබ් අඩවිය දැන් සිට ක්‍රියාත්මක වන බව සඳහන් වේ.

යාවත්කාලීන වන නිවේදන, සිටින ස්ථානයේ සිට සනීපාරක්ෂක පහසුකම් තිබෙන ස්ථාන වලට ගමන් මාර්ග හඳුනා ගැනීම, දන්සැල්, අතරමං වූවන් සොයා ගැනීම, ප්‍රථමාධාර සේවා ඇති ස්ථාන සොයාගැනීම ආදී විශේෂාංග රැසකින් මෙය සකස් කර ඇත.

ප්‍රධාන පෝලිම් 3හිම මෙයට පිවිසීම හැකි QR කේත ඇතුළත් පුවරු ස්ථාපිත කර ඇති අතර, නැතිනම් https://info.sridaladamaligawa.lk/ වෙතින් මෙයට පිවිසිය හැකි බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය දරුවන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 07, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය බාලවයස්කාර දරුවන්ගේ...

යෝධයා මීටර් 60 අවසාන තරගයේදී ආසියාවේ හත්වැන්නා වෙයි – අද මධුශිකා සහ මෙත්මි තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චීනයේ ටියන්ජින් හී පැවත්වෙන...

අපිට ගැහුවොත් අපිත් ගහනවා. ඒක තමයි දේශපාලනයේ විදිහ. ඒවා ගැන ප්‍රශ්න කරන්න එපා ! – ඇමති ලාල්

තමන්ට යම්කිසිවකු නිරපරාදේ මතවාදීව පහරදෙන්නේ නම් තමනුත් පෙරළා පහරදෙන...