උතුරේ සංවර්ධනයට රු. මි. 322ක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 23, කොළඹ (LNW): රජය විසින් රුපියල් මිලියන 322ක මුදලක් යාපනය දිස්ත්‍රික්කයේ සංවර්ධන සඳහා වෙන්කර ඇති බව වැඩබලන දිස්ත්‍රික් ලේකම් එම් ප්‍රදීපන් මහතා කියා සිටී.

වැඩබලන දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ, ඊට අදාළ සංවර්ධන ව්‍යාපෘති සකස් කිරීම ද සිදුකර අනුමැතිය සඳහා යොමුකර ඇති බවයි. යුද ගැටුම්වලින් අනතුරුව යාපනය දිස්ත්‍රික්කයේ යළි පදිංචි කිරීම් සාර්ථකව අවසන් අදියර දක්වා ක්‍රියාත්මක කිරීමට රජය සමත්ව තිබෙන බවත්, ප්‍රදේශයේ යටිතල පහසුකම් නගාසිටුවීම වෙනුවෙන් සංවර්ධන ව්‍යාපෘති රැසක් ද සැලසුම් කෙරුණු අතර ඊට අදාළ සෙසු කටයුතු ද සිදුකෙරෙමින් පවතින බව, වැඩබලන දිස්ත්‍රික් ලේකම් එම් ප්‍රදීපන් මහතා පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ජාත්‍යන්තරව හිමිවූ 29 වන ඉහළම ගෞරවනීය සිවිල් සම්මානය ඕමානයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය අග්‍රාමාත්‍ය ...

ඉන්දියාවේ අධිවේගී දුම්රියක ගැටීමෙන් අලි ඇතුන් හත් දෙනෙකු මිය යයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(20)...

අතුරු අයවැයෙන් වෙන්නේ කුමක්ද ?

මේ වන විට ඉදිරි 2026 වර්ෂය සඳහා රුපියල් බිලියන...