පොලිසිය විසින් වෙඩිතබා ඝාතනය කළ චමින්ද ලක්ෂාන්ගේ අවසන් කටයුතු අද …

Date:

අප්‍රේල් 19 වනදා රඹුක්කන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාවකදී පොලිසිය විසින් වෙඩිතබා ඝාතනය කරන ලද චමින්ද ලක්ෂාන් නම් 41 හැවිරිදි දෙදරු පියාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (23) සිදුකිරීමට නියමිතය.

ඒ අනුව දේහය පිළිබඳ අවසන් කටයුතු දේවාලගම, නාරන්බැද්ද, හිරුවඩුන්න ප්‍රදේශයේදී අද සිදුකිරීමට නියමිත බව සඳහන්.

පොලිස් වෙඩි ප්‍රහාරයෙන් 19 වනදා මියගිය චමින්ද ලක්ෂාන්ගේ දේහය ඔහුගේ නිවසට ගෙන එනු ලැබුවේ පෙරේදා (21) රාත්‍රියේ ය.

එම අවසන් කටයුතු අවසාන වනතෙක් අදාළ ප්‍රදේශයට දැඩි ත්‍රිවිධ හමුදා ආරක්ෂාවක් යොදවා ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ල ශික්ෂණ රෝහලේ සංවර්ධන කටයුතු පිළිබඳ තීරණයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10,කොළඹ LNW : බදුල්ල ශික්ෂණ රෝහලේ දැනට...

පළමු ආසියානු පිරිමි නෙට්බෝල් කිරුළ හොංකොං ට- ශ්‍රී ලංකාව සහභාගි වන්නේත් නැත

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: බොහෝ වෙලාවට වත්මන් නෙට්බෝල්...

කයිවාරුවලින් වැඩක් නැහැ පුළුවන් නම් පළාත් සභා ජන්දය තියන්න!

කොළඹ LNW:ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වූ ආකාරයටම හැකි නම් පළාත්...

ආසියානු නැගී එන්නියන්ගේ තරගාවලියේ නායකත්වය අනුෂ්කාට උප නායිකාව හංසිමා

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: පෙබරවාරි 11 වන දා...