Wednesday, December 6, 2023
spot_img

Latest Posts

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 300ත් 600ත් අතර ආධාර – ඉන්දියානු සහය විශිෂ්ටයි (VIDEO)

මෙරට ආර්ථිකය යළි ගොඩගැනීම සඳහා ලෝක බැංකුව සමඟ පැවති සාකච්ජා සාර්ථක වූ අතර ඉදිරි සති දෙක සහ මාස හතරක කාලය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 300ත් 600ත් අතර ප්‍රමාණයක ආධාර ලබා දීමට එකඟ වූ බව මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවසුවේය.

සෞඛ්‍ය,ආහාර සහ පොහොර සඳහා එම ආධාර ලැබෙන අතර ඉන්දියාව සමඟ පැවති සකච්ජාවද ඉතා සාර්ථක බවයි මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ.

තවදුරටත් ඇමරිකානු ඩොලර් මිලියන 500ක ආධාරයක් ඉන්ධන ලබා ගැනීම සඳහා ලබා දීමට ඉන්දියාව එකඟ වී තිබේ.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ද සාකච්ජා සාර්ථක කර ගැනීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා කියා සිටියේය.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.