ආණ්ඩුව පැත්තෙන් දැන් කුට්ටම ඇනුවට වැඩක් නැහැ. ලෝකේ ඉස්සරහ පච වෙලා ඉවරයි (VIDEO)

Date:

මේ වන විට රටේ ආණ්ඩුවක් නැති තත්ත්වයට පත්ව තිබෙන අතර ආණ්ඩුව තුළම කොටසක් ජනධිපති සිටිය යුතු බවත් තවත් කොටසක් අගමැති සිටිය යුතු බවටත් බෙදීමකට ලක්ව තිබෙන අතර කොතෙක් දුරට ආණ්ඩුව තුළම කුට්ටම ඇනුවාට ලෝකය ඉදිරියේ ඔවුන් පච වී හමාර බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේය.

ඒ, අද (23) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

මෙලෙස දේශපාලන ස්ථාවරත්වයක් නොමැති ආණ්ඩුවකට කුමන ජාත්‍යන්තර සංවිධානයක් උදව් කරාවිද යන ප්‍රශ්නය මෙහිදී මන්ත්‍රීවරයා නගන ලදී.

මේ වන විට පාර්ලිමේන්තුවට කිසිම මූල්‍ය බලයක්ද නොමැති බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකා විදුලි බල මණ්ඩලයේ අවසන් සති කිහිපය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ...

ඉරාන-ඇමරිකානු න්‍යෂ්ටික සාකච්ඡා සහ රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශයක්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ඇති වූ...