පිහිණුම් තටාකය විවෘත කිරීම රටේ නම ලෝකයට ගෙන ගිය තිදෙනෙකු අතින්

Date:

නිශ්මං රණසිංහ අප්‍රේල් 23 කොළඹ LNW

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ (RPICS) පිහිටි ජාතික ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ අති නවීන මංතීරු අටකින් යුත් පිහිනුම් තටාකය විවෘත කිරීම ඊට සුදුසුම,ක්‍රීඩාවෙන් රට ඉහළට රැඟෙන ගිය තිදෙනෙකු අතින් සිඳුවීම සුවිශේෂි විය.

ලෝකයේ අංක එකේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ඇගයුම් ලද චමරි අතපත්තු අතින් විවෘත කරන පීත්ත පටිය කැපී යද්දී එක් පසෙකින් එය ලොව වටිනාම ක්‍රීඩකයා ලෙස ඇගයීම් ලද සනත් ජයසූරිය අල්ලාගෙන සිටියේය.අනිත් පසින් එය අල්ලා සිටියේ ආසියානු මට්ටමෙන්,පොදු රාජ්‍ය මණ්ඩලීය මට්ටමෙන් රටට ජයග්‍රහණ ගෙනා සහ ඔලිම්පික් තරග නියෝජනය කරමින් වරක් සිය මූලික තරගයේදී එවකට ලොව සිටි මීටර් 400 සූරයා සහ ලෝක වාර්තාලාභියා වූ මයිකල් ජොන්සන්ව පවා පරාජය කළ වත්මන් ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්නය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...