බංගලාදේශයට මුහුණ දෙන ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම පුහුණුව චාමරගෙන්

නිශ්මං රණසිංහ

කොළඹ මාර්තු 25, LNW :

දෙරටේම ක්‍රිකට් අනාගතයට අදාළ තරගාවලියක් ලෙස හැදින්විය හැකි ශ්‍රී ලංකා – බංගලාදේශ අවුරුදු 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේදී ගෙවුණු අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී ඉහළ දස්කම් දැක් වූ බංගලාදේශ කණ්ඩායමට එරෙහිව දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු කිරීමේ වගකීම චාමර සිල්වා වෙත පවරා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන බංගලාදේශ අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවත්වෙන මෙම තරගාවලියට අදාළ තරග කාල සටහන දැන් නිකුත් වී තිබෙනවා.මේ තරගාවලියේ සියළු තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවත්වීමට තීරණය කර තිබෙනවා.

දෙරට අතර තරගාවලිය පැවත්වෙන දින සහිත තරග කාල සටහන පහත දක්වා තිබෙනවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...

කොළඹ උද්ධමනය 8.3% දක්වා ඉහළට !

ගෙවුණු ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්...

කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය නොකළ නිසා 03 වැනිදා විවාදයට ගන්නේ නෑ – ඇමති බිමල්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...