හිටපු ජනපතිනි චන්ද්‍රිකාගෙන් රජයට ප්‍රශංසා

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රටේ පැවති හදිසි ප්‍රශ්න ටික පැවැති වත්මන් රජය විසින් විසඳා ඇති බව පිළිගත යුතුව ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කොළඹදී උත්සව සභාවක් අමතමින් සඳහන් කරන අතර , රජය විසින් ප්‍රකාශ කර ඇති පරිදි වැල් පාලමෙන් රට එගොඩට ගෙන ගිය බව සත්‍ය බවත් එම කටයුත්ත සඳහා තමන් රජයට ප්‍රශංසා කරන බවත් ඇය පැවසුවාය.

තවදුරටත් ඇය කියා සිටියේ, මීට වසරකට පෙර අරගලයක් ආරම්භ වී මහා ආර්ථික ව්‍යසනයක් රට පුරා පැවති බව ද ඇය සිහිපත් කළ අතර , ජනතාවට කෑම බීම නොතිබූ බවත් කිලෝමීටර පහක් යාමටවත් ඉන්ධන නොතිබූ බවත් පැවසූ ඇය එම ගැටලු නිරාකරණය කර දීම පිළිබඳව වත්මන් රජයට ස්තුතිවන්ත වන බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’අරමුදලට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් රු. මි. 635කට ආසන්න මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : මේ වනවිට ...

ලොව හොඳම නගර 10 මෙන්න

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 05: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

මෝසම් වැසි ක්‍රමයෙන් සක්‍රිය වෙයි – අද (05) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...

ප්‍රවීන රංගන ශිල්පී නිහාල් ප්‍රනාන්දු සමුගනී !

ප්‍රවීන රංගන ශිල්පී නිහාල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය...