පොහොට්ටුවේ නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි !

Date:

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් එම්. ජී. වීරසේන ගමගේ මහතා මීට මඳ වේලාවකට පෙර කථානායකවරයා හමුවේ දිවුරුම් දුන්නේය.

ඒ, පසුගියදා අභාවප්‍රාප්ත වූ එච්. නන්දසේන මහතාගෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ධුරය සඳහා ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Kuril Islands ආසන්නයේ අදත් භූමිකම්පාවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද...

ප්‍රචණ්ඩත්වය සහ නවකවදයට කිසිදු සමාවක් නෑ – අග්‍රාමාත්‍ය හරිනි

රෂිකා හෙන්නායක අගෝස්තු 03, කොළඹ LNW: වව්නියාව විශ්වවිද්‍යාලයේ අභිනවයෙන් ඉදි...