අරමුණක්, නිසි නායකත්වයක් නැති අරගලයක අවසානය…

Date:

තෙල් පෝලිං, ගෑස් පෝලිං, ජීවන වියදම වැඩිවීම කේන්ද්‍ර කරගෙන ඇරඹි අරගලයෙ අද ඒ සටන්පාඨ ඇසෙනවාද…?

ගෝල්ෆේස් කානිවල් එකෙ ජනතාවට දැං තියෙන දැවෙන ප්‍රශ්න ඒවා නොවේය.
අද බුරියානි එකේ මස් කෑල්ලෙ සයිස් එක කොහොම වෙයිද..?
අදත් හැමදාම ගේන තැනින් බුරියානි ගෙනේවිද..?
මම පෝලිමෙ බුරියානි දන්සලෙ ඒ ලඟට යද්දි බුරියානි ඉවර වෙයිද..?
ගෙදර ගෙනියන්නත් එක්ක බුරියානි දෙකක් ගන්න බැරි වෙයිද..?
කෑමෙන් පස්සෙ අතුරුපසට යෝගට්ද..? අයිස්ක්‍රීම් ද..?
හවසට කට්ලට්, පැටිස් ටිකක් හම්බ වෙයිද..?
අද දවල්ට කෑම කොහෙන්ද…?
අද හවසට කෑලි කීයක් බහියිද…?
අදත් ඇන්ටි කෑල්ලක් ටෝක් කරගන්න පුළුවන් වෙයිද…?
අදත් තැල්මටි එකක් දාගන්න පුළුවන් වෙයිද..?
අද රෑට ගහන සංගීතෙ කවුද…?
අද රෑට නළුවො ටික රඟ දක්වන නාට්‍ය කුමක්ද..?
අද චු කරන්නෙ ෂැංග්‍රීලා එකේද..? වන් ගෝල්ෆේස් එකේද..

රටේ දැවෙන ප්‍රශ්න ටික ආතල් ප්‍රශ්න ටිකකට ලඝු කර ගෙන ඇත. වෙලාවකට හිතෙනවා රටේ ප්‍රශ්න අමතක කරන්න මේක ආණ්ඩුවෙන්ම ගහන ගේමක්ද කියලාත්. සාමාන්‍ය ජනතාවගෙ පීඩනය මෙවැනි ආතල් එකක් වීම ආණ්ඩුව ලද ජයග්‍රහණයකි.

නිලන්ත සත්සර ගමගේ Facebook
Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුරුවරුන්ගේ වෘත්තිමයභාවය සුරකිමින් ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීම වෙනුවෙන් තවත් අලුත් වැඩක්!

කොළඹ LNW:ගුරුවරුන්ගේ වෘත්තීයභාවය සුරැකීමට සහ ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීමට...

ට්‍රම්ප් සහ නෙතන්යාහුගේ පරස්පරවිරෝධී අදහස්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

Trendy Thursday: 2026 සරත් සෘතුවේ NYFW විලාසිතා ආකරයේ හයිලයිට්ස්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/b3ST-gfkWeM සටහන – පුලී පෙබරවාරි...