*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

පොලිසියයි හමුදාවයි කොළඹ කොටුවේ යුද්ධයකට සැරසෙනවාද ?? (PHOTOS)

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමය විසින් අද (24) දිනයේදී කොළඹ කොටුවේ සිට ගෝල්ෆේස් අරගල භූමිය කරා යාමට සැලසුම් කර ඇති පාගමන වැළැක්වීම සඳහා පොලිසිය සහ හමුදාව අද පෙරවරුවේ සිට කොළඹ කොටුවේ මාර්ග රැසක් හරස් කර සම්පූර්ණයෙන්ම අවහිර කරමින් ජී. අයි. බට යොදා ස්ථිර මාර්ග බාධක ඉදිකරනු දක්නට ලැබිණි.

එමෙන්ම ඇතැම් ස්ථානවල යකඩ උල් සවි කළ මාර්ග බාධක ස්ථාපිත කරන බවක් ද වාර්තා විය.

මීට අමතරව අතිවිශාල පොලිස් බල ඇණියක් අද දිනයේ කොළඹ කොටුව කරා කැඳවා ඇති බවත් දක්නට ලැබේ.

අප්‍රේල් 09 වනදා සිට මේ දක්වාම ගෝල්ෆේස් අරගල භූමියේ සහ ඒ අවට අරගලකරුවන් කිසිදු ප්‍රචණ්ඩක්‍රියාවකට නොගොස් ඉතාම සාමකාමීව සිය විරෝධතාව කරගෙන ගිය අතර අද දිනයේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමය පැමිණෙන්නේ ද එම සාමකාමී විරෝධතාවට එක්වීමට ය. පොලිසිය සහ හමුදාව මෙම විරෝධතා පාගමන වැළැක්වීම සඳහා මෙතරම් දැවැන්ත වෙහෙසක් දරන්නේ කවරක් නිසාදැයි පැහැදිලි නැත.

May be an image of 11 people, people standing, outdoors and tree
May be an image of 3 people, people standing and outdoors
May be an image of 7 people, people standing and outdoors
May be an image of 7 people, people standing, road and tree
May be an image of 2 people, tree and sky
No photo description available.
May be an image of 2 people, people standing and outdoors
May be an image of sky, street and road
May be an image of 4 people, road, tree and street
May be an image of 2 people, road, tree and street
May be an image of 1 person, standing, walking, outdoors and crowd

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan