අගමැති මහින්දගේ විජේරාම මන්දිරය වැටලු අන්තරේ! (VIDEO)

Date:

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (24) කොළඹ කොටුවේ සිට ගෝල්ෆේස් අරගල භුමිය දක්වා විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුණු අතර එම පා ගමන වැලැක්වීම සඳහා අධිකරණ නියෝග ලබා ගැනීමට කළ උත්සාහයද අසාර්ථක වූයෙන් එම ගමන් මාර්ගය ඇතුළු කොළඹ ප්‍රධාන මාර්ග කිහිපයක් අවලංගු කිරීමට රජය කටයුතු යොදා තිබුණද ඔවුන් සිය විරෝධතා පා ගමන අගමැති මහින්ද රාජපක්ෂගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිවස කරා වෙනස කර තිබුණි.

ඒ අනුව ඔවුන් එම නිවස ඉදිරිපිට උද්ඝෝෂණයක නියැලුණ අතර දැන් එම විරෝධතා පා ගමන ගෝල්ෆේස් අරගල භූමිය කරා ගමන් කරමින් සිටින බව සඳහන්.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...