ගුරු විදුල්පතිවරු දෙන පණිවිඩය තේරුම් ගෙන ආණ්ඩුව වහාම ගෙදර යා යුතුයි – ස්ටාලින් (VIDEO)

Date:

ජනතාව පෙළමින් අත්තනෝමතිකව ගෙන යන වැඩපිළිවෙලට එරෙහිව හෙට දින ගුරු විදුහල්පතිවරු ඒකාබද්ධව අසනීප නිවාඩු දමා වැඩ වර්ජනයේ නිරත වන අතර වහාම මේ තත්ත්වය රජය තේරුම් ගත යුතුව ඇති බව ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අද (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

රටේ ප්‍රශ්න වලට විසඳුම් දිය නොහැකි ආණ්ඩුව දැන් හෝ වහාම ගෙදර යා යුතු බවයි ස්ටාලින් මහතා කියා සිටියේ.

එමෙන්ම හෙට දින ක්‍රියාත්මක වැඩවර්ජනයෙන් පසු එළඹෙන 28 වැනිදා වන විට සමස්ත මහා වැඩවර්ජනයකට සැලසුම් කර තිබෙන බවද ඔහු සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

දයාසිරි පාර්ලිමේන්තුවේදී හෙළි කළ පාවෙන අවි ගබඩා කතන්දරේ…

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : පාවෙන අවි...

ලක්ෂ ගණනක් පලස්තීන ජාතිකයින් ගාසාව හැර පලා යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල හමුදා මෙහෙයුම්...

“හිමකැටි ආදරය” ජනගත වූ දා….

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : අනුර හෑගොඩයන් විසින්...