ඩෑන් ප්‍රියසාද් ඝාතනය : ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

0
701

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයකු වූ ඩෑන් ප්‍රියසාද් ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු අත් අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඩෑන් ප්‍රියසාද් ඝාතනයට ලක්වූයේ පෙරේදා (22) රාත්‍රියේ වැල්ලම්පිටිය ලක්සඳ මහල් නිවාස සංකීර්ණයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකිනි.