රජයේ බදු ආදායම ඉහළට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මේ වසරේ පළමු කාර්තුවේදී රුපියල් කෝටි 31,661ක බදු මුදලක් රැස්කර ඇතැයි දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.

එම දෙපාර්තුමේන්තුව පවසන්නේ , ඉකුත් 2022 වසරේ පළමු කාර්තුවේදී රැස්කර ඇත්තේ රුපියල් කෝටි 14,656ක බදු මුදලක් පමණක් බවයි .

දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් පැවසූවේ , රජයේ බදු ප්‍රතිපත්තිය සහ බදු පරිපාලනේ කාර්යකෂමතාවය හේතුවෙන් එම බදු මුදල රැස්කර ගත් බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිකී මිනාජ් ගේ අලුත්ම ට්‍රම්ප් වෙස් පෙරළිය! 

සටහන – පුලී දෙසැම්බර් 22, කොළඹ (LNW): ඉකුත් ඉරුදින ෆීනික්ස්...

ක්‍රිකට්ටුවට එහා ගිය ධාවන අභියෝගය: ළමා ජීවිත වෙනුවෙන් දිව යන රාහුල් ශර්මා

ක්‍රිකට්ටුවට එහා ගිය ධාවන අභියෝගය: ළමා ජීවිත වෙනුවෙන් දිව යන රාහුල් ශර්මා

වෙඩි තැබීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : යතුරුපැදියකින් පැමිණි නාඳුනන...

උද්ධමනයේ වෙනසක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : පසුගිය නොවැම්බර්...