*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

සන්නස්ගල අත්අඩංගුවට!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 25, කොළඹ (LNW): කඳාන පොලීසිය විසින් හිටපු උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු මෙලෙස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ , රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව බව පැවසේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan