(VIDEO):මැයි දිනයේදී පුද්ගලීකරණයට පොහොට්ටුවෙන් යෝජනාවක්!

Date:

කොළඹ LNW: රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරීමේදී රජය අදාළ ආයතන සේවකයින්,වෘත්තීය සමිති සමඟ සාකච්ජා කර වැඩකරන ජනතාවට අපහසුතාවක් ඇති නොවන පරිදි එය සිදුකිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස රජයට මෙවර මැයි දිනයේදී යෝජනාවක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා අද (25) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

විශේෂයෙන් ලාභ ලබන රජයේ ආයතන පුද්ගලීකරණ කරන විට රජය,වෘත්තීය සමිති මෙන්ම ආයෝජකයින් සාකච්ජා කර එකඟතාවෙන් කටයුතු කළ යුතු බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

කෙසේවෙතත් මෙවර මැයි දිනයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තේමාව කරගන්නේ පුද්ගලීකරණ කරන විට සේවක පක්ෂයේද අදහස් ඇතිව සිදුකල යුතු බවට වන පණිවිඩය බවද හෙතෙම ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...