රාජපක්ෂලාට කොච්චර තිබුණත් මදි. විලිලැජ්ජයි ! – චන්ද්‍රිකාගෙන් දරුණු ප්‍රහාරයක්

Date:

බලය අත්හැර ඉවත්වන ලෙස ජනතාව මේ තරම් කියද්දීත් රාජපක්ෂ පවුල තවමත් බලහත්කාරයෙන් බලයේ එල්ලී සිටීම ලැජ්ජාවට කරුණක් බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා

බණ්ඩාරනායක මහත්මිය පවසයි.

ප්‍රශ්නය – මහින්ද මහත්තයා කියනවා එයා අයින් වෙන්නෙ නැහැයි කියලා. වෙන රජයක් පිහිටුවන්න වුණත් එයාගෙ අගමැතිකම එයා තියාගෙන ඉන්න එක තමයි කරන්න හදන්නෙ ?

“පෙරේතකමනෙ තවතවත් … එක පැත්තකින් බය ඇති එන ආණ්ඩුවක් හිරේ දායි කියලා කරපු වැරදි වැඩවලට. අනිත් පැත්තෙන් තව ටිකක් කන්න හදන්නෙ. කොච්චර තිබුණත් මදි රාජපක්ෂලාට. විලිලැජ්ජයි ! මෙච්චර මිනිස්සු පලයං පලයං කියද්දීත් බලයේ එල්ලිලා ඉන්නවා”

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (24) දිනයේදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...