ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කෙරෙන විශ්වාසභංග යෝජනාවට සහාය දීමට තම පක්ෂය තීරණය කළ බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොණ්ඩමන් මහතා පවසයි.
පක්ෂය අභ්‍යන්තරයේ පැවති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව තමන් මෙම තීරණයට එළඹුණු අතර එය ආණ්ඩු පක්ෂයේ ප්‍රධානීන්ට සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ද දැනුම් දුන් බවයි ජීවන් තොණ්ඩමන් මහතා සඳහන් කරන්නේ.
RN