අගමැති නිල නිවස අසල උද්ඝෝෂණයට එරෙහිව ඉල්ලූ නියෝගයත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Date:

අරලියගහ මන්දිරය අසල සිදුවන උද්ඝෝෂණ වැළැක්වීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය කළ ඉල්ලීමක් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

කොල්ලුපිටිය පොලිසිය විසින් අද (25) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් මෙම ඉල්ලීම කළ තිබුණු අතර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා එය ප්‍රතික්ෂේප කරමින් සඳහන් කර ඇත්තේ උද්ඝෝෂණයේ නිරත වන පිරිස් මහජන පීඩාවක් සිදුවන ආකාරයෙන් කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව පොලිස් බලතල යටතේ ක්‍රියාත්මක වීමට පොලිසියට හැකි බවයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...