සිරි දළදා වන්දනාව : රාජකාරියේ සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මරුට

මහනුවර “සිරි දළදා වන්දනාව” දළදා ප්‍රදර්ශනයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මරණයට පත්ව තිබේ.

ඔවුන් දෙදෙනා ද මියගොස් ඇත්තේ හෘදයාබාධ හේතුවෙන් බව සඳහන්.

ඔවුන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියේ නිල ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහන පහතින් දැක්වේ.

දළදා වන්දනාව සඳහා පැමිණි බැතිමතුන් සිව්දෙනෙකු ද මරණයට පත්ව තිබුණු බව ඊයේ (24) දිනයේදී මාධ්‍ය වාර්තා කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...