සැදැහැවතුන් අපවිත්‍ර කළ මහනුවර ක්ලීන් කරන ක්ලීන් ශ්‍රී ලංකා!(VIDEO)

කොළඹ LNW:සිරි දළදා වන්දනාවට සමගාමීව කසල නිසි ලෙස බැහැර කිරීමේ කටයුත්තට ක්ලීන් ශ්‍රී ලංකා ස්වෙච්ච්ජා කණ්ඩායම් මැදහත්ව සිටිති.

සැදැහැවතුන් විසින් මහනුවර නගරය දැඩි ලෙස අපවිත්‍ර කර තිබීම හේතුවෙන් ජනතාවගේ ආකල්පමය වෙනසක් ඇති කිරීමේ අරමුණින් මෙම පිරිසිදු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.

මේ සඳහා කලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්‍යාලයේ නිලධාරීන් මෙන්ම, තරුණ හා වැඩිහිටි ප්‍රජාවගෙන් සමන්විත ස්වේච්ඡා කණ්ඩායම් කිහිපයක් තම දායකත්වය ලබා දීම සිදුකරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...