සිරි දළදා වන්දනාව නියමිත පරිදි ඉරිදායින් අවසන් – දියවඩන නිළමේ

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සිරි දළදා වන්දාව පෙර සැලසුම් කළ පරිදිම අප්‍රේල් 27 වනදා දක්වා පමණක් පැවැත්වීමට තීරණය කර ඇති බව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

ඒ අනුව සිරි දළදා වන්දනාවේ දිනයන් කිසිසේත්ම දීර්ඝ නොකරන බවයි දියවඩන නිළමේවරයා සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...