බිත්තර ආනයනයට කමිටුවක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා, වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ කැබිනට් ලේකම්වරයා ඇතුලත් ව අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර ඇත.ඒ බිත්තර ආනයනය කිරීමේදී ගතයුතු අවශ්‍ය තීරණ ගැනීම සඳහා වන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

අමාත්‍යවරයා පැවසූවේ , මේ වනවිට මෙරටට බිත්තර මිලියන 5ක් ඉන්දියාවෙන් ආනයනය කර ඇති අතර , මෙරටට ගෙන එනු ලැබූ තවත් බිත්තර මිලියන 2 ක් කොළඹ වරායේ ඇති බවත් , එම බිත්තර තොගය නිදහස් කිරීමට අදාළ වාර්තා ඊයේ දිනය වන විටත් ලැබී නැති බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...