පදක්කමක් නැතත් මෙරොන් හොඳම කාලය වාර්තා කරයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 26, කොළඹ (LNW): ඩුබායි හී පැවත්වෙන 21 වන ආසියාතික මලල ක්‍රීඩා සූරතාවලියේ පිරිමි මීටර් 100 ඉසව්වෙන් සිය පෞද්ගලික හොඳම දක්ෂතාවය වාර්තා කරන්නට මෙරොන් විජේසිංහ සමත් වුණා.වඩාත් තියුණු සහ දියුණු තරගකාරී තත්ත්වයක තරග වඳිමින් මෙරොන් සිය පෞද්ගලික හොඳම දක්ෂතාවය තත්පර 10.54 ක් දක්වා පෙරට ගෙන එන්නට සමත් වීම කැපී පෙණුනා.


එහෙත් තරගයේ පස්වන තැනින් සීමා වෙන්නට මොරොන්ට සිඳු වූ අතර ඔහු මෙම කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කරනවා.මෙම තරගාවලියේ දී ඉදිරියේදී මෙරෝන් මීටර් 100 සහව දිවීමේ තරගයට ද ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් සහභාගි වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...