(VIDEO):පොහොට්ටුවට අපේක්ෂකයෙක් නැහැ. අපේක්ෂකයා රනිල්.

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් එම පක්ෂයේම අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොකරන අතර ඔවුන්ගේ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසයි.

පවතින දේශපාලන සන්දර්භය තුළ පොහොට්ටිව ඔවුන්ගේ අපේක්ෂකයෙක් මේ මොහොතේ ඉදිරිපත් නොකරන බවට තමන්ට සහතික විය හැකි බවයි ඔහු සඳහන් කරන්නේ.

මේ අතර මහ මැතිවරණයක් නොපැවැත්වෙන අතර ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති බව ඔහු කියා සිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...