ඇමතිකම් ගත් සුරේන්ගේ සහ ශාන්ත බණ්ඩාරගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

0
590

පක්ෂයේ මතයට පිටින් යමින් ආණ්ඩුවට එක්ව රාජ්‍ය අමාත්‍ය ධුර ලබාගත් ශාන්ත බණ්ඩාර මහතාගේ සහ සුරේන් රාඝවන් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

ඊයේ (25) පස්වරුවේ පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරකසභා රැස්වීමේදී එම තීරණය ගෙන ඇති බව සඳහන්.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here