ට්‍රම්ප්ගේ පරිපාලනය විනිසුරුවරයන් අත්අඩංගුවට ගනියි

Date:

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලේඛනගත නොකළ සංක්‍රමණිකයෙකු අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටීමට උදව් කළ බවට වන චෝදනාවන් මත FBI ආයතනය විසින් මිල්වෞකි ප්‍රාන්තයේ විනිසුරු හැනා ඩුගන් අත්අඩංගුවට ගෙන ෆෙඩරල් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

2013 වසරේ එක්සත් ජනපදයෙන් ඉවත් කර ඇති මෙක්සිකානු සංක්‍රමණිකයෙකු වන ෆ්ලෝරස් රුයිස් අත්අඩංගුවට ගැනීමෙන් වැලකි සිටීම හා පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් සඟවා තැබීම සම්බන්ධයෙන් හැනා ඩුගන්ට චෝදනා එල්ල කර තිබේ.

මිට අමතරව හිටපු මහේස්ත්‍රාත් විනිසුරු ජොයෙල් කැනෝ ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ දේපළෙහි කල්ලි සාමාජිකයින් තිදෙනෙකුට රැකවරණය ලබා දීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින අතර මෙහිදී අධිකරණ දෙපාර්තමේන්තුව සඳහන් කර තිබුණේ, ආගමන කටයුතු සම්බන්ධයෙන් ෆෙඩරල් බලධාරීන්ට සහාය නොදක්වන ඕනෑම ප්‍රාදේශීය නිලධාරියෙකු විමර්ශනය කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...