නවසීලන්ත ඒ සංචාරයේ තරග දින තීරණය වෙයි

Date:

එළැඹෙන ජූනි මස ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නට නියමිත දකුණු අප්‍රිකානු ඒ කණ්ඩායම මෙරටදී එක්දින තරග තුනකට සහ දින හතරේ තරග දෙකකට මුහුණ දීමට නියමිතය.එකදින තරගාවලියෙන් ඇරඹෙන මෙම තරගාවලියේ එක්දින තරග තුනම පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවත්වීමට කටයුතු යොදා ඇත.එම තරග තුන ජූනි මස 4,6 සහ 8 යන දිනවලදී පැවත්වේ.

එසේම සිව්දින තරග දෙකම පැවත්වෙන්නේ රන්ගිරි දඹුලු ක්‍රිඩාංගණයේ දී ය.එහි පළමු තරගය ජූනි 12 සිට 15 වන දා දක්වාත් දෙවන තරගය ජූනි මස 19 සිට 22 වන දා දක්වාත් පැවත්වීමට නියමිතය.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෘත්තීය සමිති ගේම් ඉවරයි – සමෘද්ධි බැංකු පද්ධතිය ගැන අලුත් අවුරුද්දේ අලුත් තීරණයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමෘද්ධි බැංකු පද්ධතිය වඩා ශක්තිමත් කරමින් ඩිජිටල්කරණ...

ඇඳ පොළවේ නැටීම දුෂ්කරය – ක්‍රීඩාවේ අසුභ සෝදා සුබ වර්ණ ගැන්වෙන නව වසරක්!

නිශ්මං රණසිංහ ජනවාරි 01, කොළඹ LNW: අද ජනවාරි පළමුවැනි දා.ඉකුත්...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...