අපේ ඉවසීම පරීක්ෂා කරන්න එන්න එපා. රිදෙන්න ගහනවා – GMOA අනතුරු හඟවයි (VIDEO)

Date:

තම වැටුප් මත අයකෙරෙන ‘උපයනවිට බද්ද’ අඩුකිරීම ඇතුළු සිය ඉල්ලීම් කෙරෙහි රජය කඩිනමින් සාධනීය ප්‍රතිචාර නොදක්වන්නේ නම් නැවතත් වෘත්තීය ක්‍රියාමාර්ග ඇරඹීමට කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ ආණ්ඩුව තම ඉවසීම පරීක්ෂා කිරීමට උත්සාහ කරන්නේ නම් ඔවුන්ට රිදෙන්නට පහරදීමට වෘත්තීයවේදීන් ලෙස තමන් සූදානම් බවයි.

මෙරට පළමුවරට වෘත්තීයවේදීන්ගේ මැයි දින සමරුවක් පැවැත්වීමට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් සූදානම් කර ඇති බවත් ඒ අනුව එම මැයි දින සැමරුම මැයි 01 වනදා කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනු ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් අනතුරින් බටහිර ඇෆ්ගනිස්ථානයේ අහිමි වූ ජීවිත ගණන 73ක්: 17 ක් කුඩා දරුවන්

රෂිකා හෙන්නායක අගෝස්තු 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කාබුල් බලා යමින්...

මහනුවර හෙක්ටයාර 3000ක අලුතෙන් වගා කිරීමට සැලසුම්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...

සංස්ථා ලුණු මිල පහළට!

කොළඹ LNW:ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු...

දෙස් විදෙස් නිවාඩු තාවකාලිකව අවලංගු වීම ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක්!

රෂිකා හෙහෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW: විදේශීය සහ දේශීය නිවාඩු...