හෙට පාර්ලිමේන්තුව විසුරුවයිද ?

Date:

හෙට (29) දිනයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් බවට කටකතාවක් දේශපාලන ක්ෂේත්‍රය තුළ වේගයෙන් පැතිර යමින් තිබේ.

අද උදෑසන පටන්ම ඉහළ මට්ටමේ දේශපාලන කවවල මේ සම්බන්ධයෙන් කතාබහට ලක්වෙමින් ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

කෙසේවෙතත් මෙම කටකතාව සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එවන් කිසිදු සූදානමක් නොමැති බවත් ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචිමාර්ග පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතාවක සභාව පිහිටුවීම: සර්වජන බලයේ මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

කොළඹ LNW:සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමට පැවති ඡන්ද...

අවුල් මැදම සීතාවක සභාවේ බලය පිහිටුවයි!

කොළඹ LNW:සීතාවක ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම අද (18) සිදුකර...

ජේෂ්ඨ සම්මානනීය ගුවන්විදුලි නිවේදිකා චිත්‍රා කුමාරි කළුබෝවිල දිවි ගමන නිම කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : ජේෂ්ඨතම සම්මානනීය ගුවන්විදුලි...

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුපත් අහෝසියි!

කොළඹ LNW:පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් නීතිය (ඉවත් කිරීමේ ) පනත්...