වැඩවර්ජනයට වතුකරයෙන් ඉහළම සහායක්. සියලුම නගරවල කඩසාප්පු වැසේ !

Date:

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට විරෝධය පළ කරමින් අද (28) දිනයේදී දිවයින පුරා වෘත්තීය සමිති 1000කට අධික සංඛ්‍යාවක් විසින් කැඳවා ඇති වැඩවර්ජනයට වතුකරයෙන් ඉහළම සහායක් ලැබී ඇති බව වාර්තා වේ.

ඒ අනුව නුවර එළිය, හැටන්, තලවාකැලේ, කොටගල, නෝර්වුඩ්, මස්කෙළිය යන වතුකරයේ ප්‍රධාන නගර සියල්ලේම කඩසාප්පු ද වසා දමා වැඩවර්ජනයට සහාය පළ කිරීමට වෙළඳ සංගම් පියවර ගෙන ඇති බව සඳහන්.

එමෙන්ම නුවර එළිය සහ හැටන් නගරවල දිනපතා ධාවනය වන පෞද්ගලික බස් රථ ද ධාවනයෙන් ඉවත්ව ඇති අතර ලංගම බස් රථ ධාවනය වුවත් ඒවාට මගීන් එතරම් සංඛ්‍යාවක් නොමැති බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...

බටහිර නයිජීරියාවේ ගම්මාන දෙකකට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 160 කට වැඩි පිරිසක් මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර නයිජීරියාවේ ගම්මාන...

ක්‍රිකට් ‘හූ‘ ගැන මතක සහ අනවබෝධයේ වපසරිය

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: ක්‍රිකට්වලට හූ කිමේ කලාව...

මගී සේවා අවසර බලපත්‍ර නෛතිකව පවරා දීමට අදාල ගැසට්ටුව අද (05) සිට බලාත්මකයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ප්‍රවාහන අමාත්‍යංශය විශේෂ...