ආණ්ඩුවට පසුබසින්නම වෙන ලකුණු – සෞඛ්‍ය කාර්ය මණ්ඩල අමාත්‍යාංශය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක (VIDEO)

Date:

අද (28) දින දිවයින පුරා ක්‍රියාත්මක සංකේත වැඩවර්ජනයට සහය දක්වමින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලද සිය රාජකාරිය පවත්වාගෙන යන අතර එම වැඩවර්ජනයට සහය දක්වන අයුරු දක්නට ලැබුණි.

ඒ අනුව කොළඹ ජාතික රෝහලේ හෙද කාර්ය මණ්ඩල ඇතුළු සෙසු කාර්ය මණ්ඩල එක්ව රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

ඊට වෛද්‍යවරු කණ්ඩායමකගේ ද සහය හිමිව තිබුණි.

එම උද්ඝෝෂණයෙන් අනතුරුව පිරිස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටට විරෝධතා පා ගමනක් ගිය අතර ඒ වන විටත් තවත් සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් විසින් විරෝධතාවක් පවත්වමින් ඉඳ තිබුණි.

අනතුරුව සියලුම දෙනා එක්ව අමාත්‍යාංශය ඉදිරිපිට සිය විරෝධතාව දැක් වූ අතර එම ප්‍රධාන මාර්ගයේ එක් මංතිරුවක් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විරෝධයෙන් පිරී ගොස් තිබුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයේ චිකන්ගුන්යා රෝගීන් 7000ක් වාර්තා වේ.

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ගුවැන්ඩොං පළාතෙන්...

ප්‍රෞඩත්වයේ මෙව්වා එක පෙනුනි විවරකළ විට “වීදුරු තිර”

ප්‍රෞඩත්වයේ මෙව්වා එක පෙනුනි විවරකළ විට “වීදුරු තිර”

ශ්‍රී ලයන්ස් හයවන පිම්ම ඕමානයට

නිශ්මං රණසිංහ අගෝස්තු 05, කොළඹ LNW: ශ්‍රී ලයන්ස් කියන්නෙ ලංකාවෙන් පිට...