ලිපිගොනු අතුරුදන් වීමක් සම්බන්ධ පොලිස් පරීක්ෂණ හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය වසා දැමීමට පසුගිය දා පොලිසිය කටයුතු කළ අතර එය යළි විවෘත කර තිබෙන බව වාර්තා වේ.
මෙම කාර්යාලය අවට පොලිස් ආරක්ෂාව ද තර කර තිබෙන බව තොරතුරු සඳහන් වේ.
රෂිකා හෙන්නායක


© 2025 Lankanewsweb.net. All Rights Reserved.

