(VIDEO)කතෝලික සභාවේ ඉල්ලීම:පාස්කු ලේ තැවරී නැති අතක් තෝරාගන්න!

Date:

කොළඹ LNW:පාස්කු ප්‍රහාරයේ ලේ තැවරී නැති දේශපාලන නායකයෙක් සිටින්නේ නම් ඔහුට දෙබු ඇතැයි අපේක්ෂා කරන බව කතෝලික සභාවේ ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා පවසයි.

පවතින දේශපාලන ප්‍රවාහය තුළ කිසිවෙකු විශ්වාස නොකරන අතර ගෝඨාභය රාජපක්ෂ වගේම රනිල් වික්‍රමසිංහත් පැවසුවේ පාස්කු ප්‍රහාරයට යුක්තිය සාධාරණය ඉටුකරන බව වුවත් එය එසේ සිදු නොවුණු බවයි පියතුමා අවධාරණය කරන්නේ.

නමුත් මේ මොහොතේ පාස්කු ප්‍රහාරයේ ලේ තැවරී නැති කෙනෙක් ඉන්නවා ඔහුට ජන්දය දීමට ජනතාව තීරණය කරනු ඇති බවයි හෙතෙම කියාසිටියේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවට ලක්වූවන්ගේ සුවදුක් විමසීමට ජනපතිත් යයි!

කොළඹ LNW:ආපදාවෙන් විපතට පත් වූ ජනතාව රැදි සිටින මාතලේ,...

වෙඩි තැබීමක් : එක් අයෙක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (06) රාත්‍රි‍...

දෙගොඩතලා ගිය මහා ජල කඳින්, බිඳී ගිය කඳු මතින් ආපහු පණ ගැහෙන්න දඟලනවුන්!

සටහන – පුලී දෙසැම්බර් 06, කොළඹ (LNW): මම ඇස් පියාගෙන...

ආපදා තත්ත්වයෙන් ජල සැපයුම් පද්ධතියට සිදුවූ හානිවලින් සියයට 90%ක් යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වයෙන් ජල...