රනිල් මේ වෙලාවේ දුප්පත් ජනතාවට දිරපු පරණ හාල් බෙදමින් යනවා – වසන්ත යාපා බණ්ඩාර (VIDEO)

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 29, කොළඹ (LNW):

නිදහස මන්ත්‍රී කංඩායමේ මාධ්‍ය හමුව නාරාහෙන්පිටදී පැවැත්වූණු අතර, එහිදී වසන්ත යාපා බණ්ඩාර මහතා පැවසූවේ මෙවන් අදහසක්.

” ඉදිරියේ ගොඩනැගෙන පුලුල් මහජන බලවේගය ගොඩනැගෙමින් පවතිනවා. රනිල් මේ වෙලාවේ දුප්පත් ජනතාවට දිරපු පරන හාල් බෙදමින් යනවා. ඒ අතරේ රනිල් කෝටි ගණන් වලට බාර් පර්මිට් බෙදමින් යනවා. 69 ලක්ශයේ ජනතාවගේ බලාපොරොත්තු වෙනුවෙන් අපි අදත් ඉදිරියටත් පෙනි ඉන්නවා,
අපේ ආන්ඩුව යටතේ පාස්කු ප්‍රහාරය තවත් ඉස්සරහට අරන් යන්න දෙන්නෙ නෑ’

ලෙස කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට විකල්ප හෝ මිලිටරි ක්‍රම සලකා බලන බව ධවල මන්දිරය කියයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් වාසුලා පාරට එයි! (PHOTOS)

කොළඹ LNW: වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටිමු මැයෙන් අද...