කොබෙයිගනේ සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී !

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොබෙයිගනේ විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් ද ජයග්‍රහණය කිරීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සමත්වී තිබේ.

මෙම නිලවරණය ඊයේ (22) දිනයේදී පැවැත්විණි.

එහිදී ඒකාබද්ධ විපක්ෂය සභික ධුර 58ක් ලබාගෙන ඇති අතර ජාතික ජන බලවේගයට ලැබී ඇත්තේ සභික ධුර 42ක් පමණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...