රඹුක්කන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාවකට වෙඩිතබා පුද්ගලයකු ඝාතනය කර, තවත් පිරිසකට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු ද අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ අදාළ වෙඩිතැබීමේ කණ්ඩායමේ සිටි මෙම පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා මහනුවර කුණඩසාලේ ප්‍රදේශයේදී ඊයේ (28) රාත්රියේදී අත් අඩංගුවට ගත් බවයි.
RN