අරලියගහ මන්දිරය ඉදිරිපිට උපවාසකරුවන්ට පොලිසියෙන් බලපෑම් … (VIDEO)

Date:

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව අරලියගහ මන්දිරය ඉදිරිපිට උපවාසයක නිරත වී සිටින විරෝධතාකරුවන්ට එම ස්ථානයෙන් ඉවත්වන ලෙස බලපෑම් කිරීමට පොලිස් කණ්ඩායමක් උත්සාහ දරා ඇති බව වාර්තා වේ.

අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතා වැළැක්වීම සඳහා පොලිසිය අධිකරණ නියෝගයක් ලබාගැනීමට ද උත්සාහ දරා තිබුණු නමුත් එය අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුපියල් මිලියන 400 ක් වටිනා අධාර තොගයක් චීනයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : අද (08)...

වහාම පාර්ලිමේන්තුව කැඳවන්න – නාමල්ගෙන් ඉල්ලීමක්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදාවන්ට ලක් වූ ජනතාවට සහන සැලසීමේ...