උදයංගගේ එරෝෆ්ලොට් සංචාරක බුබුළ …

සංචාරක බුබුළ සංකල්පය යටතේ ඊයේ (28) දහවල් තවත් ගුවන් යානයක් පුරවා රුසියානු සංචාරකයින් මෙරටට රැගෙන ආ බව උදයංග වීරතුංග මහතා පවසයි.

ඒ අනුව රුසියානු සංචාරකයින් 277 දෙනෙකු ඊයේ පැමිණි බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

“රුසියානු සංචාරක බුබුළ” ව්‍යාපෘතියෙහි ප්‍රධානියා වශයෙන් කටයුතු කරන උදයංග වීරතුංග මහතා රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයෙකු මෙන්ම රාජපක්ෂ පවුලේ සමීපතම ඥාතියෙකු ද වේ.

ඒ මහතා මේ සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයෙහි පළ කර තිබුණු සටහන පහතින් දැක්වේ.

May be an image of 3 people, people standing and text that says 'Aerolot irlines и3 wepemeTbeBo B 23:10 අප්‍රේල් 28 දා මොස්කව් සිට අද රුසියානුවන් 277 පැමිණියේය එරෝෆෝලොට් AEROFLOT Russian Airlines Moscow Colombo TRAVELBUBBLE SU0288 Aeroflot Airlines සංචාරක​ බුබුල Today it arrives with 277 tourists'

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බාන්ස් පෙදෙසේ දේපළ වංචාව: සැකකරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : කොළඹ 07,...

සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විමසිලිමත්ව සිටින ලෙස දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : සෞදි අරාබියේ බටහිර...

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ආරක්ෂාව තර කෙරේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...