පිළිකා ප්‍රතිකාර විකිරණ යන්ත්‍ර මිල දී ගැනීමේ ගිවිසුම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාගේ අවධානය

Date:

සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශන කාරක සභාව අද පාර්ලිමේන්තුවේදී රැස් වී අවස්ථාවේදී පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා යොදා ගන්නා විකිරණ යන්ත්‍ර මිල දී ගැනීමේ ගිවිසුම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

මෙම විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර යාවත්කාලීන නොකිරීමත් නව මිල දී ගැන්මී යටතේ යාවත්කලීන නොවූ යන්ත්‍ර මිල දී ගැනීමේ සුදානමක් වාර්තා වී ඇති බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් රට තුළ සිටින විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් තවදුරටත් කරුණු විමසා හොදම යන්ත්‍ර මිල දී ගැනීමට කටයුතු කරන ලෙස යි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග...

මුදල් අමාත්‍යාංශයෙන් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : පසුගිය දවස්වල සිදු...

හිටපු ඇමති සී. බී. රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB...

මහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා දින තුනක් තුළ යථා තත්ත්වයට!

කොළඹ LNW:ඉදිරි දින තුනක කාලයක් තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි...