අද ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානයේ දෙවන හමුව

Date:

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 30, කොළඹ (LNW): ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ ඇෆ්ගනිස්තානන ඒ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවත්වෙන දෙවන එක්දින තරගය අද ආරම්භ වීමට නියමිතයි.පළමු තරගය තියුණු තරගයකින් පසුව ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ශ්‍රී ලංකාව ජය ගැනීම නිසා මේ වන විට තරග පහකින් යුතු එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාව 1-0 ක් ලෙස ඉදිරියෙන් සිටිනවා.


ජාතික කණ්ඩායමේ අත්දැකීම් සහිත ක්‍රීඩකයින් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් දක්ෂතා හඳුනා ගැනීම සඳහා පැවත් වූ පසුගිය තරගාවලිවලදී කැපී පෙණුන තරුණ ක්‍රීඩකයින් ද මේ තරගාවලියට එක් කර තිබෙනවා.එක්දින තරගාවලිය අරඹමින් පැවති පළමු තරගයේදී ම,මෑත ඉතිහාසයේ කතාබහට ලක් වුණු තරුණ ක්‍රීඩකයින් දෙදෙනෙක් වන පවන් රත්නායක සහ වනුජ සහන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම වෙනුවෙන් පළමු තරගය ක්‍රීඩා කළා.
බොහෝ විට අද ද එවැනි තරුණ ක්‍රීඩකයින් අත්හදා බලන්නට ඉඩ තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...