සටහන – රෂිකා හෙන්නායක
අප්‍රේල් 30, කොළඹ (LNW):අද දිනයේ (30) ලෝක වෙළඳපොලේ බොර තෙල් මිලේ සුළු පහළ යෑමක් දක්නට ලැබේ.
ඒ අනුව වාර්තා වන්නේ, බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 88.24ක් ලෙස පහළ ගොස් ඇති බවයි.
WTI බොර තෙල් බැරලයක මිල ඩොලර් 82.36ක් ලෙස සටහන් වූ බව වාර්තා වේ.