(VIDEO):දහස් ගාණින් පිට්ටනිවලට එන වෙලාවේ ශ්‍රමදානයක් කළා නම් මොකද? MJP මැයි සැමරුමේදී හේමකුමාර අසයි

Date:

කොළඹ LNW:දහස් ගණනක් පිට්ටනි කිහිපයකට රැස්ව අවලාද නගමින් උනුන්ට බැන අඩගාමින් සිටින නිස්සාර මැයි දිනයකට වඩා මැයි දිනය ගැන කතිකාවතක් කිරීම වටිනා බව මව්බිම ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සභාපති හේමකුමාර නානායක්කාර මහතා පැවසුවේය.

ඒ, අද (01) එම පක්ෂ මුලස්ථානයේ පැවති මැයි දින සැමරුම් කතිකාව අමතමිනි.

එක පිට්ටනියකට එක හාරපන්දහසක් ජනතාව අද දවසේ ශ්‍රමදානයකට යොමු වුණා නම් මිනිස් දින කීයක් නොමිලේම දායක කරනවාද යන්න සිතා ගත නොහැකි ඇයි දැයි යන්න එහිදී නානායක්කාර මහතා විමසන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

 Kathy Ruemmler ගේ අවසන් තීරණය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝල්ඩ්මන් සැක්ස් (Goldman...

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...

ආනයනික වාහනවලට තවත් බද්දක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන අප්‍රේල් 01 සිට ආනයනය කරන වාහන...