රනිල්ගේ ප්‍රධාන ආරක්ෂකයා කන්කසන්තුරේට මාරුකිරීම : පොලීසියේ කතාවට රනිල්ගේ කාර්යාලයෙන් පිළිතුරු

Date:

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී, ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතාව කන්කසන්තුරේට ස්ථාන මාරු කර ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට දුරකථන ඇමතුමක් ලබාදීමට ගත් උත්සාහයක් නිසා යැයි පොලීසිය නිකුත් කළ නිවේදනයකට රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය පිළිතුරු ලබාදී තිබේ.

අත් අඩංගුවේ පසුවන පුද්ගලයකුට කතා කිරීමට අවශ්‍ය වූ විට ඒ දුරකථන ඇමතුමට අවසර ලැබේද නැද්ද යන්න පළමුවෙන් තහවුරු කරගන්නා අතර වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක අංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියෙකුට ඇමතුමක් දී ඇත්තේ ඒ අනුව බවයි වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය සඳහන් කරන්නේ.

වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායක ජගත්ගේ පෞද්ගලික ලේකම්ට එරෙහිවත් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ පෞද්ගලික ලේකම්...

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...