පළමු වරට ගොවි මැයි දින සැමරුමක් මන්නාරමේදී! (PHOTO STORY)

Date:

කොළඹ LNW:’‘සූරා කෑමට,පීඩනයට හා මර්දනයට එරෙහිව ගොවි බලය ගොඩ නගමු” යන මැයෙන් අද (01) මැයි දින පෙළපාලියක් හා රැළියක් මන්නාරමේ පැරණි බස් නැවතුම්පොළ භුමියේදී සංවිධානය කර තිබුණි.

පළමු වරට පැවැත්වුණු එම මැයි දින පෙළපාලිය හා රැළිය සංවිධානය කර තිබුණේ ජාතික ගොවි ව්‍යාපාරයක් සඳහා ක්‍රියාකාරිත්වය – පළාත් ජනතා සැලසුම් සංසදය විසිනි.

දිවයින් පුරා විසිරි සිටින සියලුම ජාතීන් නියෝජනය වන පරිදි ඊට ගොවි ප්‍රජාව සහභාගී වී සිටි අතර රතුගල ආදිවාසී නායක සුදාවන්නිලෑතතෝ ද ඊට එක්ව සිටියේය.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇඳ පොළවේ නැටීම දුෂ්කරය – ක්‍රීඩාවේ අසුභ සෝදා සුබ වර්ණ ගැන්වෙන නව වසරක්!

නිශ්මං රණසිංහ ජනවාරි 01, කොළඹ LNW: අද ජනවාරි පළමුවැනි දා.ඉකුත්...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...