ඇමති සුසිල්ගෙන් වෙන් කිරීමක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු විශ්වවිද්‍යාල ‍අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය කටයුතු සුරේන් රාගවන් මහතා යටතට පත්කර ඇත. මෙතෙක් එය පැවතියේ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා යටතේය .

ඒ අනුව එම කොමිසම යටතේ ඇති සියලු විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන මෙන්ම ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය ද රාජ්‍ය අමාත්‍යවරයා යටතට පත්වන අතර අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මීට අදාළ ගැසට් පත්‍රය පසුගිය 28 වනදා නිකුත් කරනු ලැබීය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සංචාරක කර්මාන්තය වෙනුවෙන් නේෂන් බ්‍රැන්ඩින් සූදානම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සංචරක කර්මාන්තය ගොඩනැගීම වෙනුවෙන් නේෂන් බ්‍රැන්ඩින් වැඩපිළිවෙල...

ඇත්තටම ගෑස් හිඟයිද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අද (18) පැවති...

ඔලිම්පික් සහ ඇත්ලටික් – සුගත්! පියරේට ගරු කරමු

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: ශ්‍රී ලංකාවට තවමත් නිල...