මහාචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි !

Date:

කැළණිය විශ්වවිද්‍යාලයේ ගණිතය අංශයේ හිටපු මහාචාර්යවරයකු මෙන්ම මෙරට ජාතිකවාදී දේශපාලන කඳවුරේ න්‍යායාචාර්යවරයකු ද වූ ආචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා මියයන විට 79 වැනි වියෙහි පසුවිය.

භෞතික විද්‍යාව, නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය, ජාතික චින්තනය වැනි එකිනෙකට වෙනස් ධාරාවන් කිහිපයක් සම්බන්ධයෙන්ම ප්‍රසිද්ධියක් ඉසිළූ ඒ මහතා බටහිර විද්‍යාව සහ මාක්ස්වාදය බරපතළ ලෙස ප්‍රශ්න කළ විද්‍යාර්ථියෙකු විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද වනවිට රාජ්‍ය සේවය දේශපාලනීකරණය කිරීමට ජනාධිපතිතුමා විශාල උත්සාහයක් දරන බව පේනවා – මුජිබර්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගය මැතිවරණයට පෙර පැවසූ...

දිනපු කෙනෙක් නැහැ-පැරදුන කෙනෙකුත් නැහැ

නිශ්මං රණසිංහ ජනවාරි 25, කොළඹ LNW චැම්පියන් ලීග් ජාතික පාපන්දු...

වැසි තත්වයේ වෙනසක් – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 25) දිනයේදී උතුරු, උතුරු-මැද,...

පැරදුණත් ලංකාව ඉස්සෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...