මියගිය සරසවි සිසුවාගේ සිද්ධිය ගැන පොලිස් විමර්ශන ඇරඹේ!

Date:

රෂිකා හෙන්නායක

23 හැවිරිදි චරිත් දිල්ශාන් නැමැති, සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි සිසුවෙකු සිය දිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික මනතුංග මහතා පවසයි. 

මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, අදාළ සිසුවාට නවක වදය ලබා දී ඇතැයි සමාජ මාධ්‍ය හරහා පැතිර යන පුවත් සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරන බවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික මනතුංග මහතා වැඩිදුරටත් පැවසුවේ,  මරණයට පත්වූ සිසුවා සමග නවක වදයට ලක්වූ තවත් සිසුන් සිටී නම් ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගනිමින් මූලික විමර්ශන ආරම්භ කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආසියානු නැඟී එන කාන්තා තරගාවලියේ පිටතට පේන ඇතුළත පරාජය

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ආසියානු නැඟී එන කණ්ඩායම්...

නීතිඥවරයා ඝාතනයට වෙඩික්කරුවන් ආ බවට සැක මෝටර් රථය ගාල්ලේ බද්දේගම ගිනි ගනිමින් තිබියදී සොයා ගැනේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 15, කොළඹ LNW : තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී...

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...